කඳුකරය අපේ ඇස් ඉදිරිපිට විනාශ වෙනවා…මධ්‍යම කඳුකරය ආරක්ෂාකර ගැනීමට ආයතන ඒකාබද්ධ කර අධිකාරියක් පිහිටුවනවා
තනතුරු පුටු මාරුවෙයි කවුරුත් කලබල වෙන්න එපා අඩුබර උපත් මන්ද පෝෂණය ආයු කාලය අඩු මේ ජනතාව අතරයි එළැඹෙන අයවැයෙන් නිවාස ව්‍යාපෘතිවලට මුල් තැනක් දෙනවා වත්තේ ජීවිතයෙන් එළියට ගෙනැවිත් ලස්සන ජීවිතයක් උදාකර දෙනවා නවෝදාගම ජනතාවට උරුමකර දෙන බව ජනපති පූනාගලදී කි
