2 sources
ඉන්දියාවේ ඇසෑම්හිදී දුම්රියක ගැටී වනඅලි 8ක් මරුට
ඉන්දියාවේ ඇසෑම්හිදී දුම්රියක වනඅලි රංචුවක් ගැටී සිදුවූ අනතුරකින් වනඅලි 08 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.සයිරං සිට නවදිල්ලි බලා අලුයම් කාලයේ
ඉන්දියාවේ ඇසෑම්හිදී දුම්රියක වනඅලි රංචුවක් ගැටී සිදුවූ අනතුරකින් වනඅලි 08 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.සයිරං සිට නවදිල්ලි බලා අලුයම් කාලයේ
ඉන්දියාවේ ඇසෑම්හිදී දුම්රියක වනඅලි රංචුවක් ගැටී සිදුවූ අනතුරකින් වනඅලි 08 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ෙමියගිය අලින්ට අමතරව තුවාල ලැබූ එක් අලි පැටවෙකුද සිටින බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. වනඅලි රංචුව ගැටීමත් සමග දුම්රිය පිලී පැනීමකට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයද අඩාල වී තිබුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage