ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත – 2026 මහ බැංකුවෙන් එළිදක්වයි
ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික තත්ත්වය පිළිබඳව ක්ෂේත්‍ර 14ක් යටතේ තොරතුරු දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් Òශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත - 2026Ó ප්‍රකාශනය එළිදක්වා තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට
