විමල්ලාට ගම්මන්පිලලාට එරෙහි පැමිණිල්ල සලකා බලන්න ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්
අධිකරණයට අපහාස කිරීම: අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා
