20-20 ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකාවේ ලුවාන්-ඩ්‍රේ ප්‍රිටෝරියස් පසුගියදා සමත්වුණා. ඒ, දකුණු අප්‍රිකානු CSA T20 Challenge තරගාවලියේ Knights කණ්ඩායමට එරෙහිව Titans කණ්ඩායම වෙනුවෙන් න
ඒ, දකුණු අප්‍රිකානු CSA T20 Challenge තරගාවලියේ Knights කණ්ඩායමට එරෙහිව Titans කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 188ක් රැස් කරමින්. ප්‍රිටෝරියස් සිය අර්ධ ශතකය පන්දු 24කින් වාර්තා කළ අතර, ශතකය සඳහා ඔහුට වැය වී තිබුණේ තවත් පන්දු 16ක් පමණයි. මේ අතර, Titans කණ්ඩායම පන්දු 20 අවසානයේ කඩුලු 3කට ලකුණු 267ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස Knights කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.
Summarised from ITN News
People- ක්‍රිස් ගේල්2
- ලුවාන්-ඩ්‍රේ ප්‍රිටෝරියස්
- ලුහාන් ප්‍රිටෝරියස්
- ප්‍රිටෝරියස්
- ගේල්
Organisations- Royal Challengers Bangalore කණ්ඩායම
- Pune Warriors
- Knights
- Titans
Places- දකුණු අප්‍රිකාවේ2
- රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම
- Mangaung Oval ක්‍රීඩාංගණයේ
- පූනේ වොරියර්ස් කණ්ඩායමට
- Bloemfonteinහි
Keywords- වාර්තාව2
- බිඳ2
- සුපිරි
- දමයි
- දැමූ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage