දියුණු මානවයෙකු බිහි කිරීමේ ප්රධානම පදනම පෙරපාසල් අධ්යාපනයයි - නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ
අලුත් රටක් නිර්මාණය කිරීම සඳහා ආකල්පමය වෙනසක් සහිත දියුණු මානවයෙකු බිහි කළ යුතු බවත්, ඒ සඳහා වන ප්රධානතම ජාතික පදනම පෙරපාසල් අධ්යාපනය තුළින් වැටෙන බවත් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.
