2 sources
VISA - කොමර්ෂල් බැංකු හවුල්කාරීත්වයෙන් Google Pay ශ්‍රී ලංකාවට
Google Wallet හඳුන්වා දීමේ පියවරක් ලෙසින් මෙරට ප්‍රමුඛතම වානිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව, ඩිජිටල් ගෙවීම් ගෝලීය ප්‍රමුඛයකු වන VISA සහ Google සමඟ අත්වැල් බැඳගනී. ඒ අනුව Google Pay ගෙවුම් පහසුකම සිය කාඩ්පත් හිමියන් වෙත හඳුන්වා දීමට කොමර්ෂල් බැංකුව පියවර ගෙන තිබේ. සිය VISA කාඩ්පත් හිමියන් සඳහා Google Pay පහසුකම සක්‍රීය කරන ලද එකම බැංකු බවට...
