කළුතර හෝටල් හිමිකරු 'ඩ්‍රැගන් සම්පත්' ඝාතනය පසුපස බූරුවා සෙල්ලමක්?
අද උදෑසන 7.50 ට පමණ කළුතර - මතුගම ප්‍රධාන මාර්ගයේ ගුණතිලකවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළට කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කරන ලද අමානුෂික වෙඩි ප්‍රහාරයකින් එම හෝටලයේ හිමිකරු ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පවසන ආකාරයට ටී 56 ගිනි අවි
