2 sources
2028 වන විට සංචිත ඩොලර් බිලියන 15ක් කර නොගතහොත් රට නැවතත් බරපතල අර්බුදයකට යනවා - හිටපු ජනපති රනිල් අනතුරු ඇඟවයි-
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය 2028 වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය කර ගැනීමට අපොහොසත් වුවහොත්, රට නැවතත් බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ දැඩි අවදානමක් පවතින...
