අලි-මිනිස් ගැටුම පාලනයට සියලු පාර්ශ්ව එක්ව කඩිනමින් ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි
අලි-මිනිස් ගැටුම පාලනය කිරීමට අදාළ සියලු පාර්ශ්ව හා ආයතන ඒකාබද්ධ කරගනිමින් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළයුතු බවට පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අවධාරණය කරයි. කාරක සභාව පාර්ලිමේ
