Update: ඝාතනය වූ හිරාන් කෝසල සමයං ඝාතනයටත් සම්බන්ධයි
අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකරු ලෙස කටයුතු කළ හිරාන් කෝසල අද උදෑසන සිය ව්‍යාපාරික ස්ථානය තුළදීම වෙඩි තබා ඝාතනය කළ පසුව ඔහුගේ පාතාල සබඳතා රැසක් ගැන මේ වනවිට අනාවරණයවී තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ විද්‍යාල මාවත
