2 sources
හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනා යළි රිමාන්ඩ්
සිය සැමියාට අත්හිටවූ සිර දඬුවමක් ලබාදීමට විනිසුරුවරයා පෙළඹවීම සඳහා කොළඹ මහාධිකරණ කාර්යාල කාර්ය සහයකවරයකුට අල්ලස් මුදලක් ලබා දුන්නේ යැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු දෙදෙනා ල
