චෝදනා ගොඩයි: අමෙරිකාවේදී ලාංකික මහාචාර්යවරයකු අත්අඩංගුවට
අමෙරිකාවේ මිචිගන් හි විශ්ව විද්‍යාලයක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු, අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇතැයි එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්
අමෙරිකාවේ මිචිගන් හි විශ්ව විද්‍යාලයක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු, අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇතැයි එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්
ඒ ආගමන නීති උල්ලංගනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වෙනුවෙන්. සැකකාර ලාංකිකයාට එරෙහි එරට නීතිමය කටයුතුවලින් අනතුරුව මෙම මහාචාර්යවරයාට කිසිසේත් අමෙරිකාව තුළ තවදුරටත් රැඳී සිටීමට නොහැකි වනු ඇති බවයි පැවසෙන්නේ. මෙම ලාංකික මහාචාර්යවරයා අත්අඩංගුවට ගැනීම ප්‍රසිද්ධියට පත් වූයේ, ඉරාන අධ්‍යයන පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වූ වහීඩ් අබෙඩිනි අධ්‍යයන සමුළුවකට පියාසර කිරීමට පෙර ගුවන් තොටුපළකදී ICE විසින් රඳවා ගනු ලැබූ සතියේදීමයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage