2 sources
උතුරු පළාත් සෞඛ්‍ය සේවාවට අලුතින් සෞඛ්‍ය කාර්ය සහායකයින් 350ක්
යාපනය ශික්ෂණ රෝහල, යාපනය හෙද විදුහල ඇතුළු උතුරු පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා රේඛීය අමාත්‍යාංශය යටතේ මෙන්ම උතුරු පළාත් සභාව යටතේ ද අලුතින් බඳවාගත් සෞඛ්‍ය කාර්ය සහායක 350 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය හෙට (18) සිදු කිරීමට නියමිතව තිබේ.
