යුද සමයේ මියගිය සහ ආබාධිත ත්‍රිවිධ හමුදාසාමාජිකයන්ට සහ යැපෙන්නන්ට සහන සලසන විශේෂ චක්‍රලේඛය නිකුත් කරයි
දශක තුනක යුද සමයේදී මියගිය සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ගේ නොවිසඳුණු ගැටලු කෙරෙහි වත්මන් රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක...
