පියුමා තවදුරටත් රිමාන්ඩ්
සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු බව කියන පියුම් හස්තික නොහොත් පියුමා යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අපරාධකල්ලි සාමාජිකයෙකු බව කියන ඇප මත මුදා හැර ඇති සලිදු මල්ෂිත නොහොත් කුඩු සලිදු යන අයගේ ගෝලයෙකු බව කියන පියුම් හස්තික නොහොත් පියුම
