2 sources
හෙද විදුහල් සඳහා හෙද ආචාර්යවරුන් කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට අනුමැතිය
රජයේ හෙද විදුහල්වල සේවය කරන ලද විශ්‍රාමික හෙද ආචාර්යවරුන් සහ ත්‍රිවිධ හමුදාවන්ට අයත් හෙද විදුහල්වල සේවයේ යෙදී සිට විශ්‍රාම ලැබූ හෝ නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්ව ඇති හෙද ආචාර්යවරුන් I ශ්‍රේණියේ/අධි ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරට කොන්ත්‍රාත් පදනම
