විමල්ට අපහාස චෝදනා අවසන් අදියරේ
දේශපාලන වේදිකාවකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගැනීමේ දැඩි අවදානමක් මේ වනවිට මතුව තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේ අනුරාධපුරයේ පැවැති දේශපාලන රැලියක් අමතමින්
-625496.jpg)