ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළිත්වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් මැයි මාසයේ පසු පළමුවරට බ්රෙන්ට් මිල ඩොලර් 110 සීමාවද පසුකර තිබුණා. හෝමූස් සමුද්ර සන්ධියේ ඉරාන ප්රහාර ඉහළ යාම, සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල ප්රහාර සහ ර
