ලිට්රෝ පාරේ ගිය ලාෆ් (VIDEO)
ලාෆ් ගෑස් සමාගම සිය මිල ගණන් ඉහළ දමා තිබෙනවා. මීට දින දෙකකට පෙර ලිට්රෝ සමාගම මිල ගණන් ඉහළ දැමීමටයි කටයුතු කළේ. ලෝක වෙළඳපොළේ පවතින තත්වයන් අනුව මෙම තීරණය ගත් බව අදාළ සමාගම් පවසනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
