අද දවසේ වැසි තත්වය ගැන කලින්ම දැනුවත් වෙන්න.. සවස් කාලයේ තද වැසි..
අද දවසේ පවතින කාලගුණය ගැන ඔබ ඇත්තෙන්ම සැලකිලිමත් වෙන එක වැදගත්. උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දි...
අද දවසේ පවතින කාලගුණය ගැන ඔබ ඇත්තෙන්ම සැලකිලිමත් වෙන එක වැදගත්. උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දි...
උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (04) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, සහ සබරගමුව පළාත් වල ඇතැම් ස්ථානවලට මි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු - මැද පළාත්වලත් කුරුණෑගල සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story