අම්බලන්ගොඩ, ප්‍රදේශයේදී Facebook සාදයක් වටලයි
පොලීසිය පැවසුවේ, අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ හා අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමක දී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.සැකකරුවන් සතුව තිබී, කොකේන් මිලිග්‍රෑම් 225ක්අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 125ක්ගංජා ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් නීති විරෝධී දුම්වැටි සොයා ගනී... අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18ත් 44 අතර වයස්වල පසුවන බටපොල, ඌරගස්ම හංදිය, බලපිටිය, හෝමාගම, බේරුවෙල, අම්බලන්ගොඩ, මීටියාගොඩ, වතුගෙදර හා අහුංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
