2 sources
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු ගංවතුර අවදානමක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව කළු ගඟ ද්‍රෝණියේ ජලමාපක දත්ත විශ්ලේෂණය කරමින් නිවේදනය කරන්නේ, කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල දැනට පවතින ගංවතුර තත්ත්වය ඉදිරියේදී සැලකිය යුතු මට්ටමකට වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි. එබැවින්, මෙම ප්‍රදේශවල පදිංචි මහජනතාව මෙන්ම එම [...]
