6 sources
පිලිපීනයේ මගී පාරුවක් ගිනිගෙන 5 ක් මරුට… තවත් 87ක් අතුරුදන්
පිලිපීනයේ ප්‍රකට සංචාරක පුරවරයක් වෙත මගීන් ප්‍රවාහනය කරමින් තිබූ මගී පාරුවක් පෙරේදා (10) දිනයේ හදිසියේ ගිබි ගැනීම හේතුවෙන් එහි ගමන්ගත් 5 දෙනකු මියගොස් ඇති අතර තවත් 87 දෙනකු අතුරුදන්ව තිබේ. පිලිපීන වෙරළාරක්ෂක භටයන්ට අනුව (එම් වී ජූන් ඇස්ටර්) නමැති අදා
