ජනපති ට්‍රම්ප්ගෙන් ‘ඒ.අයි.’ බලකායක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් "AI Force" නමින් විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට සහ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රධානියෙක

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් "AI Force" නමින් විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට සහ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රධානියෙක

කෘත්‍රිම බුද්ධිය තවදුරටත් සංවර්ධනය කිරීමට පෙර ආරක්ෂක ක්‍රමවේද වැඩිදියුණු කරන තෙක් එහි වර්ධනය මන්දගාමී කළ යුතු බවට එල්ල වන ඉල්ලීම්වලටද ඔහු විරෝධය පළ කර ඇති බව සඳහන්. කෘත්‍රිම බුද්ධිය මීළඟ කාර්මික විප්ලවය හෝ අන්තර්ජාල විප්ලවය මෙන් වන අතර, එය ඊටත් වඩා විශාල බලපෑමක් සිදුකළ හැකි බවත්, එමගින් අමෙරිකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 25ක් පමණ නියෝජනය කළ හැකි බවත්, ට්‍රම්ප් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage