පූජ්‍ය පඤ්ඤාකර හිමි රටින් පිටවීමට පෙර ජනපති අනුර හමු වෙයි
ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු "එහිපස්සිකෝ" සාම පාගමනේ සමාප්ති රාජ්‍ය උත්සවයෙන් පසු පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ඊයේ...
