3 sources
මහ වැසි මැද බෙන්තර ඓතිහාසික පාලම කඩා වැටීම හා බළල් පැටවාගේ කතාව
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වසා දමා තිබූ බෙන්තොට පැරණි පාලමේ දකුණු පස කොටස පසුගිය 26 වනදා රාත්‍රියේ දී කඩා වැටීමට ලක්ව තිබේ. බෙන්තර ගඟ හරහා වැටී ඇති මෙම පාලම කඩා වැටීමෙන් කිසිදු පුද්ගල හානියක් සිදුව නොමැති බව
