4 sources
තෙල් මිලේ වෙනස (VIDEO)
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ කිසිදු වෙනසක් සිදුකර නැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

ඒ අනූව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 5 කින්. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් ඉහළ දමා තිබේ. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල,රුපියල් 2 කින් ද ඉහළ දමා තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story