2 sources
අද මධ්‍යම රාත්‍රිය දක්වා දඹුල්ලේ විශේෂ රථවාහන සැලැස්මක්
දඹුල්ල පොලිස් වසමේ පැවැත්වෙන වෙසක් කලාපය නැරඹීම සඳහා දඹුල්ල නගරය වෙත විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් ඇති වන මාර්ග තදබදය අවම කර ගැනීමට පොලිසිය විසින් අද (31) දිනයේ පස්වරු 3.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව අනුරාධපුර සහ හබරණ දෙස සිට නුවර - මාතලේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන දඹුල්ල [...]
