පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වය දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බව අගමැතිනිය කියයි
පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වයක් දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වයක් දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පිරිවෙන් අධ්‍යාපනය හරහා සමාජයට නායකත්වයක් දිය හැකි පිරිසක් නිර්මාණය කළ යුතු බවත්, බුද්ධ ධර්මය තුළ ඇති වටිනාකම් සහ දැනුම පිරිවෙන් තුළ අධ්‍යාපනය ලබන ස්වාමින් වහන්සේලාට හා ගිහි සිසුන්ට ලබා දිය හැකි, නායකත්ව ගුණාංගයන්ගෙන් පිරි ආචාර්යවරුන් ද පිරිවෙන් පද්ධතියට අවශ්‍ය බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage