කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය යළිත් වසා දැමීමට පියවර ගෙන තිබේ. ගනේතැන්න සිට කඩුගන්නාව දක්වා මාර්ග කොටස එසේ වසා දමා ඇත්තේ ගල් පෙරදීමේ සිදුවීමක් හේතුවෙනි.තවදුරටත් මෙම කොටසේ ගල් පෙරවීමේ අවධානමක් ඇති බැවින් ආරක්ෂිත ක්‍රියා මාර්ගයක් ලෙස වසා දමා ඇතැයි කෑගල්ල දිස්ත්‍රික්කලේකම් කාර්යාලය සඳහන් කරයි.කෙසේ වෙතත් අද පෙරවරුවේදී මාර්ගයේ එක් කොටසක් පමණක් ගමනාගමනය සඳහා විවෘත කර තිබිණි.මේ අතර මධ්‍යම, උතුරුමැද, සබරගමු,
තවදුරටත් මෙම කොටසේ ගල් පෙරවීමේ අවධානමක් ඇති බැවින් ආරක්ෂිත ක්‍රියා මාර්ගයක් ලෙස වසා දමා ඇතැයි කෑගල්ල දිස්ත්‍රික්කලේකම් කාර්යාලය සඳහන් කරයි. කෙසේ වෙතත් අද පෙරවරුවේදී මාර්ගයේ එක් කොටසක් පමණක් ගමනාගමනය සඳහා විවෘත කර තිබිණි. මේ අතර මධ්‍යම, උතුරුමැද, සබරගමු, ඌව, බස්නාහිර පලාත්වල ඇතැම් ස්ථානවලට වැසි ඇදහැලෙමින් ඇත.
Summarised from Lanka C News
Organisations- කෑගල්ල දිස්ත්‍රික්කලේකම් කාර්යාලය
- මාර්ග සංවර්ධන අධිකාරිය
- සංවර්ධන අධිකාරියට
Places- Colombo4
- කඩුගන්නාව3
- Kandy3
- කොළඹ-මහනුවර2
- කොළඹ -මහනුවර මාර්ගයේ
- Central Province
- බස්නාහිර පලාත්වල
- Uva Province
Keywords- ගමනාගමනයට2
- පාර2
- ජනරාල්වරයා
- මන්තිරුවක්
- වෙළෙඳසැලක්
- ඇදහැලෙයි
- ප්‍රධාන
- පෙරදීමේ
- පෙරවීමේ
- විවෘතයි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story
Full coverage