4 sources
ඉන්දුනීසියාවට 6.6ක භූ කම්පනයක් - ලංකාවට බලපෑමක් නෑ
රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා ප්‍රදේශයෙන් අද(27) උදෑසන 10.26ට වාර්තා වී තිබෙනවා. මෙය කිලෝමිටර් 25ක් ගැඹුරු මුහුදේ සිදුවී ඇති බවටයි වැඩිදුරත් වාර්තා වන්නේ. මෙමඟින් ශ්‍රී ලංකාවට බලපෑමක් නැති බවයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසන්නේ.
