හෙට දිනයේ අඩු පීඩන කලාපයක් - වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත්
ශ්‍රී ලංකාව අශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, හෙට (11) දින පමණ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් [...]
