2 sources
රජයේ වී මිලදී ගැනීම මෙට්‍රික් ටොන් 46,000 ඉක්මවයි
රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 46,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තවමත් අඛණ්ඩව සිදුවන බවය ඒ මහතා පැවසුවේ. අද (3
