ඇමති අනුර කරුණාතිලක ඉල්ලා අස්වෙයි..
කොළඹ වරායෙන් බහාලුම් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව පිටකිරීමේ සිද්ධිය විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ.අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇති අතර, ඒ වෙනුවට නව සාමාජිකයෙකු ඉදිරියේදී පත් කිරීමට නියමිතය.අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වැනිදා මෙම කාරක
