රුසියානු හමුදාව යුක්රේනයේ පාලම් පුපුරුවයි
අඛණ්ඩව සිවුවැනි දිනයටත් රුසියානු හමුදාව යුක්රේනයේ කීෆ් අගනුවර ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ ප්‍රහාරමාලාවක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ උදෑසන කීෆ් අගනුවර පිව්නිච්නි පාලම ඉලක්ක කරමින් දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති අත
