ස්ථානාධිපතිනියගේ සැප රියට වාරික ගෙව්වේ හිරේ ඉන්න ජාවාරමෙක්
කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන කාන්තා ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියට අයත් මෝටර් රථයක් පොලිස් මූල්ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත. මෙම කාර්
