2 sources
විදේශිකයෙකුට කුලියට ගෙවල් දෙන්න පෙර පොලිසියට කියන්නලු
යම් දේපළක් හෝ නිවසක් විදේශ ජාතිකයෙකු වෙත කුලී පදනම මත ලබා දෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් වහාම තම ප්‍රදේශයේ පිහිටි ආසන්නතම පොලිස් ස්ථානය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස සියලුම දේපළ හිමියන්ට පොලිසියෙන් දැඩි උපදෙස් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර ප
