2 sources
සෞදියේ තෙල් නිධියකට හූති ඩ්රෝන ප්රහාරයක් - දෙදෙනෙක් මරුට
සෞදි අරාබියේ පිහිටි සෞදි අරාම්කෝ (Saudi Aramco) සමාගමට අයත් ෂෙයිබා (Shaybah) තෙල් නිධිය ඉලක්ක කර ගනිමින් යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම එල්ල කළ ඩ්රෝන ප්රහාරයක් ව්යර්ථ කිරීමට සෞදි ගුවන් ආරක්ෂක පද්ධති සමත්වී තිබේ.
