2 sources
වැඩිහිටි දීමනාව හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ මැයි මාසයේ වැඩිහිටි දීමනාව හෙට (29) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභක මණ්ඩලය දැනුම් දෙනවා. ඒ අනුව අස්වැසුම පළමු සහ දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් ලක්ෂ 0ආසන්න පිරිසක් වෙනුවෙන් රුපියල් තුන්සිය හතළිස් නව කෝටි තිස් නව ලක්ෂ පහළොස්දහසක (3,493,915,000.00) මුදලක් [...]
