මොණරාගල-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශය ජලයෙන් යටවෙයි
මොණරාගල-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා.මේ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවටයි වාර්තා වෙන්නේ.එසේම එම මා
මොණරාගල-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා.මේ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවටයි වාර්තා වෙන්නේ.එසේම එම මා
මඩකලපුව-පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. මේ අතර, මහඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට අධික ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මහඔය ද්‍රෝණියේ පිහිටි අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම ගංවතුර තත්ත්වය බලපා තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story