2 sources
පාසල් සිසුන්ට Stationary ගන්න රුපියල් 6,000 ක්
පාසල් සිසුන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දෙන මූල්‍ය දීමනාව 2026 වර්ෂයේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත