2 sources
විශ්ව විද්යාල සිසු සිසුවියන්ට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීමේ පළමු වැඩ සටහන රජරට විශ්ව විද්යාලයේ දී
විශ්ව විද්යාල සිසු සිසුවියන්ට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීමේ පළමු වැඩ සටහන රජරට විශ්ව විද්යාලයේ දී ආරම්භ කර තිබෙනවා. ජනාධිපති අරමුදල විසින් නොමිලේ විශ්ව විද්යාල සිසු සිසුවියන්ට ඇස් කණ්නාඩි ලබාදීමේ පළමු වැඩ සටහන ඊයේ (17) රජරට විශ්ව විද්යාලයේ දී පැවැත

By ITN News Editor
Read full article