4 sourcesTrending
විමල් සිදුකළ ප්‍රකාශයක් ගැන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් අරඹයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සිදුකළ නියෝගයකට අනුවයි. පසුගිය 12 වනදා අනුරාධපුරයේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවයාට නියෝග කර තිබුණා. [...]
