3 sourcesTrending
නීතීඥයාට ලෙඩ වුණැයි යෝෂිතගේ නඩුව කල් යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේ සාක්ෂි විභාග කිරීම කල් තැබීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය. විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම මෙම නඩුව
