5 sources
Update - ශිරන්ති අද එෆ්.සී.අයි.ඩී එන්න බෑ කියයි - සති 02ක් කල් ඉල්ලයි
තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ දැනුම් දී තිබෙනවා. පෞද්ගලික හේතූන් මත අද දිනයේ මෙලෙස පැමිණීමට නොහැකි බවයි දන්වා ඇත්තේ. ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට ඇය විසින් සති දෙකක කාලයක් ඉල්ලා ඇති බව සඳහන්. ප්‍රකාශයක් ලබාදීම සඳහා [...]
