යුද්දය සැරටම ඇවිලේ.. කලාපයමටම පහර දී ඉන්ධන සැපයුම වසර ගණනාවකට අඩාල කරන බව ඉරානය කියයි..
ඉරානයට අයත් ඛාර්ග් දූපතේ පිහිටි හමුදා ඉලක්ක වෙත ඇමරිකානු ප්රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම ප්රහාරයන් එල්ල වූයේ අඟහරුවාදා අලුයම කාලයේදී බවත්, ඒවා මින් පෙර ඉලක්ක කළ ස්ථාන වෙතම එල්ල වූ ප්රහාර බවත් ඇමරිකානු නිලධාරියෙක් ප්රකාශ කර තිබේ.බුඩාපෙස්ට් නුවර පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කළේ, ඛාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත එල්ල කළ මෙම ප්රහාරය ඇමරිකානු උපායමාර්ගයේ
