සම්පත් බැංකුව නිලාවේලි , ත්‍රිකුණාමලය හා පාසිකුඩාවල හෝටල් දේපල තුනක් අත්පත් කරගනී
Anilana Hotels and Properties PLC සමාගමට අයත් නිලාවේලි, ත්‍රීකුණාමලය සහ පාසිකුඩා ප්‍රදේශවල පිහිටි හෝටල් දේපළ තුනක්, 1990 අංක 4 දරණ බැංකු
Anilana Hotels and Properties PLC සමාගමට අයත් නිලාවේලි, ත්‍රීකුණාමලය සහ පාසිකුඩා ප්‍රදේශවල පිහිටි හෝටල් දේපළ තුනක්, 1990 අංක 4 දරණ බැංකු
මෙම දේපළ අත්පත් කරගෙන ඇති බව තහවුරු කරමින් 2026 අගෝස්තු 31 දින නිකුත් කළ ලිපියක් 2026 සැප්තැම්බර් 1 දින සමාගමට ලැබීමෙන් අනතුරුව, Anilana සමාගම විසින් මෙම අත්පත් කර ගැනීම පිළිබඳව අනාවරණය කර ඇති බවයි සදහන් වෙන්නේ. කෙසේ වෙතත්, දේපළ අත්පත් කර ගැනීමට බැංකුව විසින් ගනු ලැබූ තීරණයට අභියෝග කරමින් සමාගම වාණිජ මහාධිකරණය හමුවේ නඩු දෙකක් ගොනු කර ඇති බව Anilana සමාගම සඳහන් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage