3 sources
නියඟයෙන් හානි වූ වගාවලට වන්දි දෙන්න මිලියන 3000ක්
එල්-නිනෝ තත්ත්වය හමුවේ ඇති වී තිබෙන දැඩි නියඟයෙන් හානි වූ වගා සඳහා කඩිනමින් වන්දි ගෙවීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 3000ක් වෙන් කර තිබේ.හානියට පත් වගා බිම් සඳහා ඊළඟ කන්නයට පෙර කඩිනමින් වන්දි මුදල් නිදහස් කර ගොවීන්ට සහන සැලසීම රජයේ අරමුණ වී ඇත.මොනරාගල
