2 sources
2025 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 5.0ක වර්ධනයක් - ශ්‍රී ලංකා මහ බැංකුව
2025 වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.0 ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2025 වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.0 ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වසරේදී 5% ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශ කර තිබෙනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන ප්‍රධාන ආර්ථික අංශයන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි පැවැසුවේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage